Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

In line with the "World Ocean Women’s Day", Women in the Maritime Domain participating in the associated symposium undertook an official visit to the Sri Lanka Coast Guard Headquarters.

A Sixteen member (16) delegation comprising representatives from the Australia, Bangladesh, French, India, Kenya, Malagasy Republic, Maldives, Mauritania, Seychelles, Sri Lanka, Tanzania, United States, who are participating in the symposium on women stakeholders in the maritime sector organized in line with "World Ocean Women’s Day" on May 18 undertook an official visit today (May 22 2025) to the Sri Lanka Coast Guard Headquarters.

The symposium was organized by the Indian Ocean Rim Association (IORA) with the support of the United Nations Office on Drugs and Crime (UNODC), the Global Maritime Crime Programme (GMCP), and the Working Group on Maritime Safety and Security (WGMSS).

During this official meeting, an awareness session was conducted regarding the role and interventions of the Sri Lanka Coast Guard in combating various maritime crimes such as illegal migration and drug trafficking carried out through Sri Lanka’s coastal and deep-sea zones.

Furthermore, Deputy Director General of the Sri Lanka Coast Guard, Commodore Manoj Leelarathna, along with several department heads from the Coast Guard Headquarters, were present at this occasion.

"ලෝක සාගර කාන්තා දිනය” ට සමගාමිව පවත්වනු ලබන කථිකාවත සදහා සහභාගි වන මහා සාගර ක්ෂේත්‍රයේ කාන්තා පාර්ශ්විකයන් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු මුලස්ථානයේ නිළ සංචාරයක

මත්ද්‍රව්‍ය හා අපරාධ පිලිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) , ගෝලීය සාගර අපරාධ වැඩසටහන (GMCP), සාගර සුරක්ෂිතතා සහ ආරක්ෂාව පිළිබඳ කණ්ඩායමේ (WGMSS) සහයෝගයෙන් ඉන්දියානු සාගර කලාපීය රටවල සංගමය (IORA) මැයි මස 18 වන දිනට යෙදෙන "ලෝක සාගර කාන්තා දිනය" ට සමගාමීව සංවිධානය කරන ලද මහා සාගර ක්ෂේත්‍රයේ කාන්තා පාර්ශ්විකයන් පිළිබද කථිකාවත සදහා සහභාගිවී සිටින Australia, Bangladesh, French, India, Kenya, Malagasy Republic, Maldives, Mauritania, Seychelles, Sri Lanka, Tanzania, United States යන රටවලට අයත් නියෝජිතයන් දහසයදෙනෙකු (16) ගෙන් සමන්විත කණ්ඩායම අද 2025 මැයි 22 දින ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු මුලස්ථානයේ නිළ සංචාරයක නිරත විය .

මෙම නිළ හමුවේදී , ශ්‍රී ලංකා වේ වෙරළබඩ සහ ගැඹුරු මුහුදු කලාපය ආශ්‍රිතව සිදු කෙරෙන නීති විරෝධී සංක්‍රමණ , මත්ද්‍රව්‍ය ජාවාරම වැනි මුහුදු මාර්ග ඔස්සේ සිදුකරණ විවිධ අපරාධ මැඩපැවැවත්වීම සදහා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිදුකරන කාර්යභාරය හා මැදිහත්වීම පිළිබදව දැනුවත් කිරීම සිදු කෙරිණ.

තවද , මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් කොමදෝරු මනෝජ් ලීලාරත්න ඇතුළු වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු මුලස්ථානයේ දෙපාර්තමේන්තු ප්‍රධානින් පිරිසක් සහභාගිවී සිටියහ.


Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff