Captain Hemantha Ranasinghe officially assumed duties as the new Commanding Officer of the Sri Lanka Coast Guard Offshore patrol vessel (OPV) SLCG Suraksha on 13th June 2025.
SLCG Suraksha, one of the key deep-sea surveillance vessels operated by the Sri Lanka Coast Guard, plays a crucial role in maritime security operations. The official handing-over ceremony took place onboard the vessel, which is currently berthed alongside the Cross Berth Jetty at the Colombo Port.
Captain Kalum Marambage, the outgoing Commanding Officer, formally handed over responsibilities to Captain Hemantha Ranasinghe during the ceremony.
The occasion was attended by Deputy Director General of the Sri Lanka Coast Guard, Commodore Manoj Leelarathna, along with several senior officers and crew members. Following the ceremonial proceedings, the new Commanding Officer conducted a division inspection, marking the formal conclusion of the event.
ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සතු ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක නෞකා සුරක්‍ෂා නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් හේමන්ත රණසිංහ අද (2025 ජුනි මස 13) වැඩ බාර ගන්නා ලදී .නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කපිතාන් කැලුම් මාරබගේ විසින් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක නෞකා සුරක්‍ෂා නෞකාවේදී නිල වශයෙන් නව අණදෙන නිලධාරී වෙත එම ධුරයේ රාජකාරින් භාරදීම සිදුකෙරිණි.
කොළඹ වරායේ “ Cross berth “ ජැටියට යාබදව නවතා ඇති ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක නෞකා සුරක්‍ෂා නෞකාවේදී එම භාරදීම් භාර ගැනීම් උත්සවය පැවැත්වූ අතර ඒ සදහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් කොමදෝරු මනෝජ් ලීලාරත්නද සහභාගී විය . නව අණදෙන නිලධාරිගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම උත්සවය නිමාවට පත්කෙරිණි.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff