Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

PERSON AT RISK OF DROWNING AT MIRISSA BEACH RESCUED BY SRI LANKA COAST GUARD

The Sri Lanka Coast Guard managed to rescue a person who was drowning at sea off Mirissa beach on 14thJune 2025.

Having noticed the man at risk of drowning in watery grave, Coast Guard personnel on lifesaving duty at the beach had promptly rescued him. After bringing the person ashore he was also administered first aid.

The victim was identified as a 68-year-old French national.

මුහුදේ ගිලෙමින් සිටි පුද්ගලයෙක් වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් බේරා ගනී.

වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව 2025 ජුනි 14 වන දින මිරිස්ස මුහුදු තීරයේ ගිලෙමින් සිටි පුද්ගලයෙකුගේ දිවි බේරා ගන්නා ලදි.

මිරිස්ස මුහුදු තීරයේ දිය නාමින් සිටියදී මෙම පුද්ගලයාව සැඩ පහරකට හසු වී දියේ ගසාගෙන යමින් සිටියදී එම වෙරළ තීරයේ ජිවිතාරක්‍ෂක රාජකාරි සඳහා යොදවා සිටි ශ්‍රි ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු ජිවිතාරක්‍ෂක නිලධාරීන් විසින් කඩිනමින් ක්‍රියාත්මක වී එම පුද්ගලයාව නිරුපද්‍රිතව බේරාගෙන ගොඩබිම වෙත රැගෙන විත් මූලික ප්‍රථමාධාර ලබා දීමට කටයුතු කරන ලදි.

මෙසේ බේරා ගන්නා ලැබු පුද්ගලයා වයස අවුරුදු 68 ක් පමණ වන ප්‍රංශ ජාතිකයකු බව වැඩි දුරටත් අනාවරණය කරගන්නා ලදි.


Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff