A workshop aimed at raising awareness on improving the safety and efficiency of maritime navigation was successfully conducted in Colombo in line with World Hydrography Day.
Organized with the participation of representatives from the International Association of Marine Aids to Navigation and Lighthouse Authorities (IALA), the session focused on the global need for improved safety and operational effectiveness in maritime navigation. It emphasized the role of navigational aids such as buoys, lighthouses, and related systems, to assist maritime traffic and ensure safer sea routes.
The awareness session was held on June 24, 2025, at the Sri Lanka Coast Guard Rear Headquarters in Wellawatte, with notable participation from the Dean of the IALA World-Wide Academy Foundation, Mr. Vincent Denamaur, and Mrs. Gerardine Delanoye. Senior officers from both the Sri Lanka Coast Guard and the Sri Lanka Navy also took part in the event.
The workshop served as a platform to highlight the importance of proactive measures to improve maritime safety, especially through the strategic use of aids to navigation, thereby supporting global maritime infrastructure development.
ජාත්‍යන්තර මුහුදු නාවික ආධාර හා ප්‍රදීපාගාර අධිකාරීන්ගේ සංගමයේ (International Association of Marine Aids to Navigation and Lighthouse Authorities) නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ලෝක ජලාශාස්ත්‍රිය දිනයට සමගාමිව නාවික ගමනාගමනය පිලිබදව අවධානය වැඩිදියුණු කිරීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග මෙන්ම ජලතරණයේදී ආධාරකයන් ලෙස භාවිතා වන බෝයාවන් ,ප්‍රදීපාගාර සහ අනෙකුත් පද්ධතීන් භාවිතා කිරීම මගින් ලොව පුරා නාවික ගමනාගමනයේ ආරක්ෂාව හා කාර්යක්ෂමතාවය වර්ධනය කිරීමේ අවශ්‍යතාවය පිලිබදව දැනුවත්කිරීමේ වැඩමුළුවක් 2025 ජුනි 24 වන දින වැල්ලවත්ත ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු පසුමුලයේදී පැවැත්වූ අතර ඒ සදහා IALA World Wide academy Foundation හි පීඨාධිපති Vincent Denamaur මහතා , Gerardine Delanoye මහත්මිය සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගිවී සිටියහ.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff