Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

PERSON AT RISK OF DROWNING AT MOUNT LAVINIA BEACH RESCUED BY SRI LANKA COAST GUARD

The Sri Lanka Coast Guard managed to rescue a person who was drowning at sea off Mount Lavinia beach on 29th June 2025.

Having noticed the man at risk of drowning in watery grave, Coast Guard personnel with the assistance of Sri Lanka Police Life savers on lifesaving duty at the beach had promptly rescued him. After bringing the person ashore he was also administered first aid.

The victim was identified as a 22-year-old resident of Yakkalawila, Kuliyapitiya.

ගල්කිස්ස මුහුදු තීරයේ ගිලෙමින් සිටි පුද්ගලයෙක් වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් බේරා ගනී.

වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව 2025 ජුනි 29 වන දින ගල්කිස්ස මුහුදු තීරයේ ගිලෙමින් සිටි පුද්ගලයෙකුගේ දිවි බේරා ගන්නා ලදි.

ගල්කිස්ස මුහුදු තීරයේ දිය නාමින් සිටියදී මෙම පුද්ගලයා සැඩ පහරකට හසුවී දියේ ගසාගෙන යමින් සිටියදි එම වෙරළ තීරයේ ජිවිතාරක්‍ෂක රාජකාරී සඳහා යොදවා සිටි ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු ජීවිතාරක්‍ෂක නිලධාරීන් පොලිස් ජිවිතාරක්‍ෂක නිලධාරීන්ගේද සහය ඇතිව කඩිනමින් ක්‍රියාත්මක වී එම පුද්ගලයාව නිරුපද්‍රිතව බේරාගෙන ගොඩබිම වෙත රැගෙන විත් මූලික ප්‍රථමාධාර ලබා දිමට කටයුතු කරන ලදි.

මෙසේ බේරා ගනු ලැබූ පුද්ගලයා වයස අවුරුදු 22 පමණ වන යක්කලවිල, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව වැඩිදුරටත් අනාවරණය කරගන්නා ලදි.


Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff