Awareness program on combating illegal fishing activities was successfully held on 14th July 2025. The event took place at the Naval Dockyard in Trincomalee and it was organized by the Sri Lanka Coast Guard with the collaboration of Department of Fisheries and Aquatic Resources.
The primary aim of the program was to raise awareness among Coast Guard and Navy officers about the harmful effects of Illegal, Unreported and Unregulated (IUU) fishing on the ocean and coastal ecosystems. IUU fishing poses a significant threat to marine biodiversity, national security, and the long-term sustainability of fisheries.
During the session, participants were educated on the methods of preventing IUU fishing, the critical importance of protecting marine ecosystems, how maritime environmental systems influence national security and the economic impact of ocean-based activities on the national economy. Furthermore, a comprehensively educated regarding the fisheries laws and their legal framework, highlighting the necessity of legal enforcement to combat against illegal activities.
The program also stressed the importance of inter-agency cooperation in enhancing operational efficiency and strengthening efforts to control unlawful maritime practices.
This event saw the participation of officers from the Sri Lanka Coast Guard and Navy who serve at the Naval Dockyard and the Mahaweli Naval Base, along with a number of naval personnel assigned to coastal patrol duties. The program marked a significant effort in strengthening collaboration among key maritime agencies to protect Sri Lanka’s marine resources and ensure maritime law enforcement.
ශ්‍රි ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව සංවිධානය කරන ලද නීති විරෝධි ධීවර කටයුතු පිළිබඳව ශ්‍රි ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ නාවික හමුදාවේ නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහනක් 2025 ජුලි මස 14 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් නාවික තටාකාංගණය තුලදි සිදු කෙරිණි.
නීති විරෝධි නියාමනය නොවු හා වර්තාගත නොවු (Illegal Unregulated and Unreported) ධීවර කටයුතු හේතුවෙන් සාගරයට මෙන්ම වෙරළ තීරයට සිදුවන අහිතකර බලපෑම මැඩපැවැත්විමේ අරමුණෙන් ශ්‍රි ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ නාවික හමුදාවේ නිලධාරීන් දැනුවත් කිරිමේ මෙම වැඩසටහන ශ්‍රි ලංකා නාවික තටාකාංගණය තුළදි ශ්‍රි ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්ථමේන්තුවේ නිලධාරින්ගේ සම්පත් දායකත්වයෙන් 2025 ජුලි මස 14 වන දින සාර්ථකව පැවැත්විමට කටයුතු කරන ලදි.
තවද, එහිදි වැඩිදුරටත් නිති විරෝධි නියාමනය නොවු හා වාර්තාගත නොවු ධීවර කටයුතු මැඩපැවැත්විමේ ක්‍රම, සාගර පරිසර පද්ධති රැක ගැනිමේ ඇති වැදගත්කම, ජාතික ආරක්‍ෂාව සඳහා සාගර පරිසර පද්ධතිය බලපාන ආකාරය, සාගරය රටේ ආර්ථිකය සඳහා සිදුකරනු ලබන බලපෑම සහ ධීවර පනත් හා එහි නීතිමය රාමුව පිළිබඳව අවබෝධය ලබාදීම තුලින් නිති විරෝධි ක්‍රියාවන් මැඩපැවැත්විම සහ මෙහෙයුම් කාර්යක්‍ෂමතාවය වැඩි දියුණු කිරිම සඳහා අන්තර් ආයතන සහයෝගිතාවයෙහි ඇති වැදගත්කම පිළිබඳව අවබෝධයක් ලබාදීම සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා නාවික තටාකාංගණය සහ ශ්‍රි ලංකා නාවික නෞකා මහවැලි ආයතනයේ රාජකාරි සිදුකරනු ලබන වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු සහ නාවික හමුදාවේ නිලධාරීන්, වෙරළබඩ මුර යාත්‍රා සදහා අනියුක්ත නාවිකයන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff