The Sri Lanka Coast Guard (SLCG) successfully rescued two fishermen who were in distress after their fishing boat capsized due to rough seas off the southern coast near Mirissa on 27th July 2025.
The fishermen had departed from Bandaramulla, Mirissa, early morning on 27th July for routine fishing activities. Their boat encountered rough sea conditions and capsized off the Mirissa coastline. Upon receiving information about the incident, the SLCG Operations Center promptly dispatched the Inshore Patrol Boat ‘CG 201’ to the reported location.
The rescue team successfully retrieved the two fishermen with the boat and brought them ashore unharmed, with the support of civilians in area. The rescued individuals, aged 35 and 63, are residents of the Bandaramulla area in Mirissa.
The Sri Lanka Coast Guard remains in a constant state of readiness to respond to search and rescue operations in the coastal waters and deep-sea zones under Sri Lankan jurisdiction.
The event was attended by senior and junior officers from both the Sri Lanka Coast Guard Headquarters and the Balapitiya Lifesaving Training School, along with a group of naval personnel. This milestone highlights the ongoing commitment of the Sri Lanka Coast Guard to enhancing water safety and protecting lives across the nation's maritime and inland water zones.
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව 2025 ජුලි මස 27 වන දින සිදුකල විශේෂ මුදවා ගැනිමේ මෙහෙයුමක් මඟින්, මිරිස්ස වෙරළ තීරයට ඔබ්බෙන් වු මුහුදු තීරයයේදී රළු මුහුදු ස්වභාවය හේතුවෙන් පෙරලීමෙන් අනතුරට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධිවරයින් දෙදෙනෙකු (02) නිරුපද්‍රිතව බේරාගෙන ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කෙරිණ.
2025 ජුලි මස 27 වන දින මිරිස්ස බන්ඩර මුල්ල ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව යන ලද ධීවරයින් දෙදෙනෙකු (02) රැගත් මෙම ඔරුව මිරිස්ස වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදේදි රළු මුහුදු ස්භාවය හේතුවෙන් පෙරලි එහි සිටි ධීවරයන් අනතුරට පත්ව ඇති බව ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මූලස්ථානයේ පිහිටි මෙහෙයුම් මැදිරියට ලද තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව CG 201 වෙරළබඩ මුර යාත්‍රාව අනතුර සිදුවූ ස්ථානය වෙත යොමු කර පෙරළි ගිය ධීවර යාත්‍රාවේ එල්ලි සිටි ධීවරයින් දෙදෙනා නිරුපද්‍රිතව මුදවා ගෙන එම ධීවරයන් සහ යාත්‍රාව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලදි. මේ සඳහා ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ සහය ද හිමිවූ අතර, අනතුරින් මුදවාගත් ධීවරයින් දෙදෙනා වයස අවුරුදු 35 සහ 63 වයසේ පසුවන බන්ඩර මුල්ල, මිරිස්ස ප්‍රදේශයේ පදිංචි කරුවන් වේ.
තවද, ශ්‍රී ලංකා වටා මුහුදු තීරය සහ ශ්‍රී ලංකාවට අයත් ගැඹූරු මුහුදු කළාපයේ සෙවිම් සහ මුදවා ගැනීම කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නිරන්තර සූදානමින් සිටි.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff