The 8th edition of the India–Sri Lanka Bilateral High Level Meeting was successfully held on 11th August 2025 at the Indian Coast Guard Headquarters in New Delhi. The meeting, chaired by the heads of both Coast Guard departments, marked another milestone in the ongoing maritime cooperation between the two neighboring countries.
This High Level Meeting is part of a series of discussions initiated following the Memorandum of Understanding (MoU) signed between the Indian and Sri Lankan Coast Guards in 2018. The primary focus of this year’s meeting was strengthening maritime security and safety through enhanced cooperation.
Discussions extensively covered measures to enhancing cooperation in marine pollution response, maritime search and rescue, maritime law enforcement, and expanding capacity building and technical assistance. Both sides also explored strategies to enhance contemporary maritime challenges and promote safety, security, and environmental protection in their shared waters.
Representing India at the event was the Director General Paramesh Sivamani of the Indian Coast Guard accompanied by several senior officers. The Sri Lankan delegation was led by the Director General of the Sri Lanka Coast Guard, Rear Admiral Rajapriya Serasinghe, who was joined by a team of senior officials.
To commemorate the occasion and reinforce the spirit of cooperation, both parties also exchanged mementos, symbolizing the shared commitment to regional maritime stability and security.
The successful conclusion of this meeting underscores the deepening ties and mutual commitment between India and Sri Lanka Coast Guards in ensuring a secure and sustainable maritime domain in the region.
ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේනතුව හා එක්ව සංවිධානය කරන ලද ඉන්දීය, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු අතර පවත්වන සමුද්‍රිය සාකච්ඡා දෙපාර්ශවයේ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේනතු ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේදී 2025 අගෝස්තු මස 11 වන දින සාර්ථකව පැවැත්විණි.
ඉන්දු, ශ්‍රි ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු විසින් 2018 වර්ෂයේ ඇතිකරගත් අවබෝධතා ගිවිසුමකට අනුව අටවන (08) වරටත් සංවිධානය කල මෙම ද්විපාර්ශවීය සාකච්ඡා සඳහා තේමාව කරගත් සහයෝගීතාවය තුලින් සමුද්‍රිය නීතිය බළාත්මක කිරීම, සමුද්‍රිය දූෂණය මැඩ පැවැත්වීම තුළින් පාරිසරික පද්ධතිය ආරක්‍ෂාකර ගැනීම සඳහා සහයෝගීත්වයෙන් ශක්තිමත්ව මුහුණදීම, සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීම් කඩ්නම් කිරීම සඳහා තාක්‍ෂණික සහයෝගීතාවය වර්ධනය කිරීමට ඇති හැකියාවන් දෙරට අතර, මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එහි අධ්‍යක්‍ෂ ජෙනරාල් Paramesh Sivamani ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූ අතර, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එහි අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් රාජප්‍රිය සේරසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ. මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරුතිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff