Representing the Ministry of Finance of Japan, Mr. Kakehi Fumitaka, Deputy Director and Budget Examiner of the Foreign Affairs and Economic Cooperation Division, together with a delegation, undertook an official visit to the Sri Lanka Coast Guard Ship Samaraksha, berthed at the Port of Colombo, on 21st August 2025.
This High Level Meeting is part of a series of discussions initiated following the Memorandum of Understanding (MoU) signed between the Indian and Sri Lankan Coast Guards in 2018. The primary focus of this year’s meeting was strengthening maritime security and safety through enhanced cooperation.Japan International Cooperation Agency (JICA), donated two Fast Patrol Vessels (FPVs), named SLCGS Samudraraksha (CG 501) and SLCGS Samaraksha (CG 502), to the Sri Lanka Coast Guard (SLCG) in 2018 to enhance their oil spill response capacity. These vessels were designed and built in Japan to support oil spill response operations and have been used in various drills and training programs with Japan Coast Guard (JCG) experts to improve the SLCG's ability to handle offshore and coastal oil spills effectively. During the visit Sri Lanka Coast Guard conducted a demonstration on removing oil from seawater.
In addition, six (06) representatives from the Ministry of Finance of Japan, two (02) officials from the JICA, as well as the Commanding Officer of SLCGS Samaraksha, Captain Hemnatha Ranasinghe, along with senior and junior officers and crew members of the Sri Lanka Coast Guard, were present. To mark this occasion, mementos were exchanged between the two parties.
ජපාන මුදල් අමාත්‍යංශය නියෝජනය කරමින් එහි විදේශ කටයුතු, ආර්ථික සහයෝගිතා කාර්යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ හා අයවැය පරීක්‍ෂක Kakehi Fumitaka මහතා ඇතුළු ධූත පිරිසක් 2025 අගෝස්තු මස 21 වන දින කොළඹ වරායේ නවතා ඇති ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘සමාරක්‍ෂා’ නෞකාවේ නිළ සංචාරයක නිරත විය.
ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) විසින් 2018 වර්ෂයේ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ තෙල් විසුරුම් කළමනාකරණ මෙහෙයුම් කාර්යක්‍ෂමතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් හදිසි තෙල් කාන්දුවීම් ඉවත්කර සමුද්‍රිය සුරක්‍ෂිතතාවය තහවුරු කිරීම සඳහා ජපානයේ නිෂ්පාදනය කරන ලද ‘සමුද්‍රාරක්‍ෂා’ (සීජී 501) සහ ‘සමාරක්‍ෂා’ (සීජී 502) නෞකාවන් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත පරිත්‍යාග කරන ලදි. ගැඹූරු මුහුදේ සහ වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල තෙල් විසුරුම් කළමනාකරණය සම්බන්ධව ජපාන වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සතු විශේෂඥ දැනුම විවිධ පුහුණු වැඩසටහන් ඔස්සේ ශ්‍රි ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු පුද්ගලයන් හට ලබාදීම අඛන්ඩව සිදුකරන අතර, මෙම සංචාරයේදි Kakehi Fumitaka මහතා ඇතුළු ධූත පිරිස, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් සාගර ජලයෙන් තෙල් ඉවත් කිරීම සිදුකරන ප්‍රායෝගික ක්‍රියාකාරකමක් නිරීක්‍ෂණය සඳහා ද එක්විය.
එමෙන්ම මෙම අවස්ථාව සඳහා ජපාන රඡයේ මුදල් අමාත්‍යංශයට අයත් නියෝජිතයන් හය (06) දෙනෙකු, ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) නියෝජනය කරමින් එහි නියෝජිතයින් දෙදෙනෙකු (02) සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක නෞකා සුරක්‍ෂා නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් හේමන්ත රණසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයන් සහභාගී වි සිටි අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff