The Director General overseeing the duties of the Sri Lanka Coast Guard (SLCG), Rear Admiral Rohan Joseph praised the commendable efforts of Coast Guard personnel who were directly involved in the successful apprehension of a large consignment of drugs off the Tangalle sea area recently.
The appreciation ceremony was held at the Sri Lanka Coast Guard Headquarters, where the Director General extended his gratitude to CG personnel for their professionalism, vigilance, and dedication displayed during the operation.
Addressing the gathering, the Director General emphasized the importance of maintaining operational readiness, community engagement, and joint cooperation with other maritime law enforcement agencies to safeguard Sri Lanka’s maritime domain.
The event concluded with the presentation of letters of commendation for Coast Guard personnel involved in the operation in recognition of their contribution towards eradicating drug trafficking.
ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් රොහාන් ජෝසෆ්, තංගල්ල මුහුදු ප්‍රදේශයේදී විශාල මත්ද්‍රව්‍ය තොගයක් සාර්ථකව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සෘජුවම සම්බන්ධ වූ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ හා පුද්ගලයින්ගේ අගනා කාර්යය සම්බන්ධයෙන් අද දින (22) ඇගයීමට ලක් කළේය.
වැඩ බලන වෙරළ ආරක්‍ෂක අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තම කාර්ය මණ්ඩලය අමතමින්, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ප්‍රදේශය ආරක්ෂා කිරීම සඳහා මෙහෙයුම් සූදානම, ප්‍රජා සහභාගීත්වය සහ අනෙකුත් සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ ඒකාබද්ධ සහයෝගීතාවයක් පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.
මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා විශිෂ්ට දායකත්වයක් සැපයූ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පුද්ගලයින් හට ඇගයීමේ ලිපි ලබාදීමෙන් උත්සවය අවසන් විය.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff