Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

AUSTRALIAN DEFENCE COLLEGE DELEGATION VISITS SRI LANKA COAST GUARD HEADQUARTERS.

A group of officers and directing staff from the Australian Defence College (ADC) visited the Sri Lanka Coast Guard Headquarters on 23rd October 2025, as part of their Field Application and Research Visit (FARV) in Sri Lanka. The Director General overseeing duties of the Sri Lanka Coast Guard, Rear Admiral Rohan Joseph, warmly welcomed the delegation, led by Colonel Brandon Wood.

During the visit, Rear Admiral Rohan Joseph and Colonel Brandon Wood held cordial discussions on matters of mutual interest. The meeting concluded with a ceremonial exchange of mementos. Furthermore, a presentation was also conducted to provide an overview of the role and task of SLCG to the members of ADC delegation.

ඕස්ට්‍රේලියානු ආරක්ෂක විද්‍යාල පාඨමාලාවේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක මූලස්ථානයේ සංචාරයක.

ඕස්ට්‍රේලියානු ආරක්ෂක විද්‍යාල පාඨමාලාවේ නිලධාරීන් සහ අධ්‍යක්‍ෂක කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් 2025 ඔක්තෝබර් 23 වන දින ශ්‍රී ලංකාවේ අධ්‍යයන චාරිකාවේ කොටසක් ලෙස ශ්‍රී ලංකා වෙරළාරක්ෂක මූලස්ථානයට පැමිණියහ. ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් රොහාන් ජෝසෆ්, විසින් කර්නල් බ්‍රැන්ඩන් වුඩ් මහතාගේ නායකත්වයෙන් යුත් දූත පිරිස උණුසුම් ලෙස පිළිගත්තේය.

නිල සංචාරය අතරතුර, රියර් අද්මිරාල් රොහාන් ජෝසෆ් සහ කර්නල් බ්‍රැන්ඩන් වුඩ් අතර දෙපාර්ශ්වයටම වැදගත් වන කරුණු පිළිබඳ සුහද සාකච්ඡාවක් පැවැත්විණි. මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි. තවද,ඕස්ටේලියානු ආරක්ෂක විද්‍යාලයේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයින්ට ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කෙරිණි.


Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff