Coast Guard personnel with the assistance of Sri Lanka Navy during joint operations in Thalawila sea area in Chilaw arrested a suspect along with a stock of Kendu leaves weighing over 677 kilograms and two (02) dinghy boats used to smuggle on 30th October 2025.
The operation was conducted based on information received by the Sri Lanka Coast Guard and was executed with the assistance of the Sri Lanka Navy using Fast Attack Craft and Inshore Patrol Craft. Upon inspection, 677 kilograms and 500 grams of Kendu leaves, packed in 18 bundles and concealed in two (02) dinghy boats, were recovered. A suspect believed to be involved in the smuggling attempt was also taken into custody during the operation.
The arrested suspect, together with the seized stock of Kendu leaves and the two (02) dinghy boats, were handed over to Thoduwawa Police Station for further investigations.
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, නාවික හමුදාව හා එක්ව 2025 ඔක්තෝබර් මස 30 වන දින හලාවත, තලවිල මුහුදු ප්‍රදේශයේ සිදුකල එකාබද්ධ මෙහෙයුමකදි නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහකල බීඩී කොළ කිලෝ ග්‍රෑම් 677 කට අධික ප්‍රමණයක්, සැක කරුවෙකු සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට ලද තොරතුරකට අනුව නාවික හමුදාව හා එක්ව වේග ප්‍රහාරක යාත්‍රා සහ වෙරළබඩ මුර යාත්‍රා යොදාගනිමින් සිදුකල මෙම මෙහෙයුමේදී උර 18ක් තුල අසුරා තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 677 ග්‍රෑම් 500 ක තොගය, එම උර සඟවා තිබූ ඩිංගි යාත්‍රා දෙක (02) සහ මෙම ඡාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන එක් (01) සැක කරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු, බීඩි කොළ තොගය සහ ඩිංගි යාත්‍රා දෙක (02) ඉදිරි නීතිමය කටයුතු සඳහා තොඩුවාව පොලිස් ස්ථානය වෙත භාර දිමට කටයුතු කෙරිණි.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff