Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

COMMODORE PRASAD JAYASINGHE APPOINTED AS THE SRI LANKA COAST GUARD MEDIA SPOKESPERSON

The Ministry of Defence has appointed Commodore Prasad Jayasinghe, the Deputy Director General of Sri Lanka Coast Guard, as the official Media Spokesperson with effect from 31st October 2025.

Contact details are as follows;

Name   :  Commodore, JAPC Jayasinghe, RSP*, USP, psn
Designation :   Deputy Director General, Sri Lanka Coast Guard (Media Spokesman)
Telephone :   077-5046312 (Mobile), 041-7501212 (Land line)     
Email :   slcgspokesman@gmail.com
Official Web :   https://coastguard.gov.lk


කොමදෝරු ප්‍රසාද් ජයසිංහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිල මාධ්‍ය ප්‍රකාශක තනතුරට

ආරක්‍ෂක අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස කොමදෝරු ප්‍රසාද් ජයසිංහ 2025 ඔක්තෝබර් මස 31 වන දින සිට පත් කෙරිණි.

නම   :  කොමදෝරු, ජේඒපීසී ජයසිංහ, ආර්එස්පී*, යූඑස්පී, පීඑස්එන්
තනතුර :   නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්, ශ්‍රීලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව (මාධ්‍ය ප්‍රකාශක)
දුරකථන අංකය :   077-5046312(ජංගම), 041-7501212 (ස්ථාවර)     
විද්‍යුත් තැපැල් ලිපිනය :   slcgspokesman@gmail.com
නිළ වෙබ් අඩවිය :   https://coastguard.gov.lk



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff