Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

TWO PERSONS NABBED FOR ILLEGAL LOBSTER HARVESTING.

Based on information received by the Coast Guard personnel in Balapitiya, together with fisheries inspectors of the area two individuals who were engaged illegal harvesting sea lobsters were arrested.

Furthermore, according to existing laws and regulations fishing activities related to sea lobsters are prohibited during the months of February, September, and October.

The arrested individuals and the sea lobsters were handed over to the Balapitiya Fisheries Inspector for further investigation and onward legal proceedings.

නීතිවිරෝධි ලෙස පොකිරිස්සන් ලඟ තබාගත් පුද්ගලයන් දෙදෙනෙකු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට.

වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත වෙරළ ආරක්‍ෂක පුද්ගලයන් හා එම ප්‍රදේශයේ ධීවර පරීක්‍ෂකවරුන් එක්ව සිදුකල එ්කාබද්ධ මෙහෙයුමකදි මුහුදු පොකිරිස්සන් ලඟ තබා ගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

තවද, පෙබරවාරි, සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී ශ්‍රීලංකාවේ පවතින නීති රෙගුලාසි වලට අනුව මුහුදු පොකිරිස්සන් ආශ්‍රිත ධීවර කටයුතු තහනම් කර ඇත. මෙම වැටලීමේදී අත්අඩංගුවට පත් පුද්ගලයින් සහ මුහුදු පොකිරිස්සන් වැඩිදුර පරීක්‍ෂණ සඳහා බලපිටිය ධීවර පරීක්‍ෂක වෙත භාර දෙන ලදී.


Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff