Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

AUSTRALIAN HIGH COMMISSIONER DESIGNATE VISITS SRI LANKA COAST GUARD HEAD QUARTERS

His Excellency Matthew Duckworth, the Australian High Commissioner designate to Sri Lanka visited the Sri Lanka Coast Guard headquarters on 04th November 2025.

Rear Admiral Rohan Joseph, the Director General overseeing duties warmly welcomed the High Commissioner – designate and discussed matters of mutual interest.

First Secretary of the Australian High Commission in Sri Lanka, Inspector Paul Edwards, was also present on this occasion.

Signifying the importance of the occasion, mementoes were also exchanged.

පත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිල සංචාරයක

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ලෙස නිල වශයෙන් පත්විමට නියමිත ගරු Matthew Duckworth මහතා 2025 නොවැම්බර් මස 04 වන දින ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිල සංචාරයක නිරතවිය.

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්‍ෂක ජෙනරාල් රියර් අද්මිරාල් රොහාන් ඡොසප් විසින් මහ කොමසාරිස් වරයා උණූසුම් ලෙස පිළිගනූ ලැබූ අතර, මෙම නිල හමුවේදී ද්වීපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා සිදු කෙරිණි.

තවද, මෙම නිල හමුව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ First Secretary, Inspector Paul Edwards මහතා ද සහභාගී වූ අතර, නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.


Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff