During a special search operation conducted in Ranapanadeniya, Rathgama area with the assistance of Police Special Task Force, a person was arrested along with 164 grams of Hashish on 09th November 2025.
The arrested suspect, along with the seized drugs, were handed over to the Rathgama Police for further investigations and onward legal proceedings.
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව 2025 නොවැම්බර් මස 09 වන දින රත්ගම, රණාපනාදෙනිය ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකදි අලෙවි කිරීම සඳහා සූදානම්කර තිබූ හෂිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 164 ක් සමඟ සැකකරුවෙකු (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු සහ මත් ද්‍රව්‍ය වැඩිදුර විමර්ශණය හා ඉදිරි නීතිමය කටයුතු සඳහා රත්ගම පොලිස් ස්ථානය වෙත භාර දිමට කටයුතු කෙරිණි.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff