Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

MONTANA NATIONAL GUARD VISITS COAST GUARD

In an official visit to the Sri Lanka Coast Guard (SLCG), a delegation of the Montana National Guard, led by Brigadier General (MT) Trenton J. Gibson called on Rear Admiral Rohan Joseph the Director General overseeing duties of the Coast Guard on 11th November 2025.

During the cordial discussions, the leaders shared several areas pertinent to mutual interest.

Mementos were also exchanged, signifying the importance of the visit.

Deputy Chief/Bilateral Affairs officer of the Embassy of the United State of America in Sri Lanka Elizabeth Hewett, was also present at the occasion.


මොන්ටනා ජාතික ආරක්ෂක බළමුළුවේ නියෝජිත පිරිසක් වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සංචාරයක

ඇමරිකා එක්සත් ජනපදයේ, මොන්ටනා ජාතික ආරක්ෂක බළමුළුවේ ප්‍රධානී Brigadier General (MT) Trenton J. Gibson සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල්, රියර් අද්මිරාල් රොහාන් ඡෝසප් අතර, ද්විපාර්ශවික නිල හමුවක් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු පසු මූලස්ථානයේදි 2025 නොවැම්බර් 11 වන දින පැවැත්විණි.

මෙම නිල හමුවේදි ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළබඳ සාකච්ඡා කල අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී/ද්විපාර්ශවික කටයුතු භාර නිලධාරී Elizabeth Hewett මහත්මිය ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff