Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

FIVE TOURISTS RESCUED FROM DROWNING

The Coast Guard lifesavers promptly responded and managed to rescue five tourists, including four Russian nationals, who were in danger of drowning in the seas off Mount Lavinia, Balapitiya and Bentota between 5th to 13rd November 2025.

The Coast Guard lifesavers continue to emphasize the importance of adhering to safety guidelines while engaging in recreational sea activities to ensure the safety of both local and foreign visitors.

Since the establishment of life saving activities in 2009, over 2500 lives have been saved by the Coast Guard lifesavers, including 1145 foreigners as of today.


මුහුදේ ගිලිමට ගිය දෙස් විදෙස් සංචාරකයින් පස් දෙනෙකු (05) වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව බේරා ගනී

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ජීවිතාරක්‍ෂක නිලධාරීන් විසින් 2025 නොවැම්බර් මස 05 වන දින සිට 13 වන දින දක්වා ගල්කිස්ස සහ බලපිටිය මුහුදේ සිදුකල ජීවිතාරක්‍ෂක මෙහෙයුම් මඟින් වයස අවුරුදු 10 ත් 45 ත් අතර, වයසේ පසුවන රුසියානූ ජාතිකයන් හතර (04) දෙනෙකු සහ ශ්‍රි ලංකික තරුණයෙකු නිරුපද්‍රිතව බේරාගෙන කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලදි.

තවද, 2009 වර්ෂයේ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් අනතුරුව අද දක්වා ජිවිත 2500 ට අධික ප්‍රමාණයක් බේරාගැනීමට කටයුතු කර ඇති අතර, ඉන් 1145ක් විදේශිකයන් වේ.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff