Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

SRI LANKA COAST GUARD COMMEMORATES FALLEN WAR HEROES

The Sri Lanka Coast Guard (SLCG) commemorated the nation’s fallen war heroes, who selflessly sacrificed their lives to safeguard the sovereignty and territorial integrity of the motherland, during a solemn ceremony held on 16 November 2025. The event took place at the SLCG Headquarters and was held under the patronage of the Acting Director General of the Sri Lanka Coast Guard, Rear Admiral Rohan Joseph.

The commemoration ceremony was conducted with dignity, paying tribute to the supreme sacrifices made by the brave men and women in uniform.

In parallel with the main event at Headquarters, personnel representing the Sri Lanka Coast Guard ‘Waruna’, Regional Directorates, and ships/craft also participated in honoring the memory of the fallen heroes.

දිවි පිදූ රණවිරුවන් අනුස්මරණය කිරිම සඳහා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව දායක වෙයි

මාතෘ භූමියේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය රැකදීම උදෙසා තම ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැද දිවිදුන් උත්තරීතර රණවිරුවන් අනුස්මරණය කිරීමේ දිනය සැමරීම ශ්‍රි ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් රොහාන් ඡෝසප් ගේ ප්‍රධානත්වයෙන් 2025 නොවැම්බර් 16 වන දින වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේදි අභිමානවත්ව පැවැත්වීමට කටයුතු ‍කෙරිණි.

තවද, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේදී පැවති මෙම සිහි කිරීමේ උත්සවයට සමගාමිව ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක ‘වරුණ’ ආයතනය, වෙආදෙ ප්‍රාදේශීකයන් මෙන්ම නෞකා හා යාත්‍රා නියෝජනය කරමින් වෙරළ ආරක්‍ෂක නිලධාරීන් මෙම සිහිකිරීමේ උත්සවයට සහභාගිවිය.


Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff