A person with 2020 foreign cigarettes was arrested by the Coast Guard along with Police Special Task Force during a special search carried out in Periyamulla, Negombo area on 22nd November 2025.
The arrested person along with the seized cigarettes was handed over to the Negombo Police for further investigation and onward legal action.
විදේශීය දුම්වැටි 2020ක් සමඟ පුද්ගලයෙකු (01) වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2025 නොවැම්බර් 22 වන දින මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනීමට සමත් විය.
මෙම අත්අඩංගුවට ගත් සැකකරු සහ දුම්වැටි තොගය වැඩිදුර විමර්ශනය හා ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිනි.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff