Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

THREE RESCUED FROM DROWNING

Coast Guard lifesavers promptly responded and rescued three (03) tourists, including a female Belarusian national, who were in danger of drowning in the seas off Mount Lavinia and Mirissa on 22nd and 23rd November 2025,respectively.

වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව දෙස් විදෙස් සංචාරකයින් තිදෙනෙකුගේ (03) දිවි බේරා ගනී

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු ජීවිතාරක්‍ෂක නිලධාරීන් විසින් 2025 නොවැම්බර් මස 22 සහ 23 යන දිනයන්හිදී ගල්කිස්ස සහ මිරිස්ස මුහුදේ සිදුකල ජිවිතාරක්‍ෂක මෙහෙයුම් මඟින් දියේ ගිලී අනතුරට ලක්ව සිටි බෙලරූස් ජාතික කාන්තාවක් ඇතුළු තිදෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත්විය.


Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff