During a special search operation conducted in Maradana, Beruwala area with the assistance of Police Special Task Force, two persons were arrested along with approx 800 grams of Crystal Methamphetamine (Ice) on 28th November 2025.
The gross street value of Crystal Methamphetamine taken into custody in this operation is believed to be over twelve (12) Million.
The suspects, along with the seized drugs were handed over to the Beruwala Police for further investigations.
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව 2025 නොවැම්බර් මස 28 වන දින බේරුවල, මරදාන ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකදි අලෙවි කිරීම සඳහා සූදානම්කර තිබූ අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 800 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 12කට අධික වෙතැයි විශ්වාස කෙරේ.
තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සහ මත් ද්‍රව්‍ය වැඩිදුර විමර්ශණය හා ඉදිරි නීතිමය කටයුතු සඳහා බේරුවල පොලිස් ස්ථානය වෙත භාර දිමට කටයුතු කරන ලදි.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff