Responding swiftly to a drowning incident, 58 year old Polish woman was rescued by lifesavers of the Sri Lanka Coast Guard off Hikkaduwa beach on 30th November 2025.
Since the establishment of lifesaving duties by the Coast Guard in 2009, over 2500 lives have been saved including 1149 foreigners as of today.
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ජිවිතාරක්‍ෂක නිලධාරීන් විසින් 2025 නොවැම්බර් මස 30 වන දින හික්කඩුව මුහුදු තීරයේ පිහිනීමට ගොස් දියවැලකට හසුවී දියේ ගසාගෙන යමින් සිටි වයස අවුරුදු 58 ක් පමණ වන පෝලන්ත ජාතික කාන්තාවක් කඩිනමින් බේරාගෙන නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලදි.
තවද, 2009 වර්ෂයේ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් අනතුරුව අද දක්වා ජිවිත 2500ට අධික ප්‍රමාණයක් බේරාගැනීමට කටයුතු කර ඇති අතර, ඉන් 1149 ක් විදේශිකයන් වේ.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff