Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

LIFESAVING TRAINING FOR WOMEN SOLDIERS, WOMEN SAILORS, AIR WOMEN AND COAST GUARD WOMEN SAILORS

A Basic Lifesaving training course exclusively for women soldiers, women sailors, Air women and Coast Guard women sailors commenced at the Sri Lanka Coast Guard Lifesaving Training School in Balapitiya today (01 December 2025).

This training marks an important milestone in lifesaving training offered by the Coast Guard.

Ten (10) under trainees representing the Sri Lanka Army, Navy, Air Force, and the Coast Guard commenced their training today, and they will receive the Basic Lifesaving Course certificate on completion of the 12 day course.

ත්‍රිවිධ හමුදා සහ වෙරළ ආරක්‍ෂක කාන්තාවන්ට ජීවිතාරක්‍ෂක පුහුණූ පාඨමාලාවක්

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට මූලික ජීවිතාරක්‍ෂක පුහුණූ පාඨමාලාවක් ත්‍රිවිධ හමුදා සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු කාන්තා පුද්ගලයන් වෙනුවෙන් අද (2025 දෙසැම්බර් මස 01 වන) දින බලපිටිය, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු ජීවිතාරක්‍ෂක පුහුණු පාස‍ලේදී ආරම්භ කෙරිණි.

තවද, මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා යුධ, නාවික, ගුවන් හමුදා සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් කාන්තාවන් දස (10) දෙනෙකු සහභාගී වූ අතර, දින දොලහක පුහුණු කාලය සාර්තකව අවසන් වූ පසු ඔවුන් හට මූලික ජීවිතාරක්‍ෂක පාඨමාලාව සම්පුර්ණ කිරීමට අදාල සහතික පත්‍ර පිරිනැමීමට නියමිතව ඇත.


Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff