Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

SRI LANKA COAST GUARD SUCCESSFULLY CONDUCTS TREE PLANTING PROGRAMME

With the objective of supporting the national aspirations of building an environmentally friendly Sri Lanka, the Southern Region of the Sri Lanka Coast Guard successfully conducted another tree planting programme along the southern coastline of Sri Lanka on 03 December 2025. This event was carried out under the guidance and directives of the Acting Director General of the Sri Lanka Coast Guard, Rear Admiral Rohan Joseph, as part of the ongoing series of tree-planting initiatives implemented by the Coast Guard.

Furthermore, with the aim of enhancing long-term environmental sustainability, Mudilla trees were planted during the programme. Sri Lanka Coast Guard personnel, and foreign nationals, actively participated in the event.


වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් රුක් රෝපණ වැඩසටහනක් සාර්ථකව පවත්වයි

පරිසර හිතකාමී ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සදහා වන ජාතික අභිලාසයන් මුදුන්පත් කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් රියාර් අද්මිරාල් රොහාන් ‍ජෝසෆ් ගේ උපදෙස් හා මග පෙන්වීම මත වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු දකුණු ප්‍රාදේශිකය විසින් ක්‍රියාවට නංවා ඇති රුක් රෝපණ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය ආශ්‍රිතව 2025 දෙසැම්බර් මස 03 වන දින සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

තවද, මෙහිදි දිගුකාලීන පාරිසරික තිරසරභාවය දියුණු කිරිමේ අරමුණින් “මූදිල්ලා” ශාකය රෝපණය කිරිම සිදු කල අතර ඒ සදහා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් මෙන්ම විදේශිකයන් රැසක් ද සහභාගී විය.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff