Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

MIRISSA BEACH CLEANING PROGRAMMERS CONDUCTED BY COAST GUARD PERSONNEL

As part of the series of coastal clean-up programmes implemented by the Sri Lanka Coast Guard with the objective of realizing the national vision of “A Beautiful Coastline – An Attractive Tourist Destination,” beach cleaning programme was carried out covering Mirissa beach area today (04th December 2025).

Coast Guard personnel attached to the Headquarters and SLCG Rohana participated in the above beach cleaning programme.

දිවයින වටා වු වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර සුන්දර වෙරළක් බවට පත්කිරිමේ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු දායකත්වය

“සුන්දර වෙරළ තීරයක්- ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්”, ජාතික දැක්ම සාක්ෂාත් කරගැනීමේ අරමුණීන් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන් මාළාවේ තවත් එක් වැඩසටහනක් මිරිස්ස වෙරළ තීරය ආවරණය වන පරිදි ක්‍රියාවට නැංවිම සඳහා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අද (2025 දෙසැම්බර් මස 04 වන) දින කටයුතු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජෙනරාල්තුමා ඇතුලු ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ නිළධාරින් සහ වෙරළ ආරක්‍ෂක පුද්ගලයන් රැසක් සහභාගි වී සිටියහ.


Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff