Based on information received by the Coast Guard, a special operation was conducted with the assistance of Sri Lanka Navy off Kammalasooriya sea area in Chilaw on 07th December 2025. During the operation SLCG recovered 1512 kilograms and 200 grams of Kendu leaves believed to have been abandoned due to SLCG presence in coastal belt.
The seized stock of Kendu leaves was handed over to the Wennappuwa Excise Office for further investigations and legal proceedings.
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට ලද විශේෂ තොරතුරකට අනුව 2025 දෙසැම්බර් මස 07 වැනි දින නාවික හමුදාව හා එක්ව හලාවත කම්මලසුරිය ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස රටතුලට රැගෙන ඒමට උත්සාහකර අතහැර දමා තිබු පැකට් හතලිහක (40) අසුරන ලද බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1512 සහ ග්‍රෑම් 200ක තොගයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
මුහුදු මාර්ගය ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්විම සඳහා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුම් හමුවේ ගොඩ බිමට රැගෙන එමට නොහැකිව අතහැර දමා යන්නට ඇතැයි විශ්වාස කරන මෙම බීඩී කොළ තොගය ඉදිරි විමර්ශන සහ නීතීමය කටයුතු සඳහා වේන්නප්පුව සුරාබදු කාර්යාලය වෙත බාර දෙන ලදි.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff