Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

COMMANDER DIMUTHU THISSERA ASSUMED DUTIES AS THE FIFTH (05TH) COMMANDING OFFICER OF THE SRI LANKA COAST GUARD SHIP JAYESAGARA

Commander Dimuthu Thissera officially assumed duties of the Sri Lanka Coast Guard Ship (SLCG) Jayesagara, as the 5th Commanding Officer, on 08 December 2025.

Furthermore, Commander Ravindra Wijesinghe, who has served on board SLCG Jayesagara as the Commanding Officer, formally handed over his duties to Commander Dimuthu Thissera. The traditional ceremony was held at Nicholson Cove Jetty at Naval Dockyard in Trincomalee. Director Training of SLCG Captain Duminda Athukorala participated for the event representing the Coast Guard Headquarters.


ජයසාගර නෞකාවේ පස්වන (05) අණදෙන නිළධාරි ලෙස කොමාණ්ඩර් දිමුතු තිසේරා වැඩ භාර ගනි

කොමාණ්ඩර් දිමුතු තිසේරා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රීලංවෙආ ජයසාගර නෞකාවේ 05 වන අණදෙන නිලධාරීයා ලෙස 2025 දෙසැම්බර් මස 08 වන දින නිල වශයෙන් රජකාරී භාර ගන්නා ලදි.

තවද, මේ දක්වා ශ්‍රීලංවෙආ ජයසාගර නෞකාවේ රජකාරි කටයුතු සිදු කල කොමාණ්ඩර් රවින්ද්‍ර විජේසිංහ විසින් එම දුරයෙහි රජකාරි නිසි ලෙස කොමාණ්ඩර් දිමුතු තිසේරා වෙත භාරදිම සිදුකල අතර, එම සාම්ප්‍රදායික උත්සවය ත්‍රිකුණාමලය ශ්‍රී ලංකා නාවික තටාකාංගනයෙහි පිහිටි නිකල්සන්කෝ ජැටියේ දී පැවැත්වු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අධ්‍යක්‍ෂ පුහුණු, කපිතාන් දුමින්ද අතුකෝරල සහභාගී විය.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff