Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

COMMANDING OFFICER ‘ICGS SHAURAYA’ CALLS ON ACTING DIRECTOR GENERAL SRI LANKA COAST GUARD

The Commanding officer of the Indian Coast Guard Ship ‘SHAURYA’, Deputy Inspector General Arun Singh paid a courtesy call on the Acting Director General of the Sri Lanka Coast Guard Rear Admiral Rohan Joseph on 16th December 2025

The ensuring meeting provided an opportunity for a cordial exchange of views on matters of mutual interest.

Mementos were also exchanged, signifying the importance of the meeting.

The Defence Adviser of Indian High Commission in Colombo Captain M.Anand and Commanding Officer SLCG ‘Waruna’ Commander Ranganath Weerasekara were also present at the occasion.


ඉන්දීය වෙරළ ආරක්‍ෂක නෞකා ‘ICGS SHAURYA’ නෞකාවේ අණදෙන නිලධාරී සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් අතර නිල හමුවක්

ඉන්දිය වෙරළ ආරක්‍ෂක ‍දෙපාර්තමේන්තුවට අයත් ‘ICGS SHAURYA’ නෞකාවේ අණදෙන නිලධාරී Deputy Inspector General Arun Singh මහතා සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් රොහාන් ජෝසප් අතර නිල හමුවක් වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු පසු මූළයේදි 2025 දෙසැම්බර් මස 16 වන දින පැවැත්විණි.

‍තවද, මෙම නිල හමුවේදි ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සාකාච්ඡා කල අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

‍මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් M.Anand සහ වෙරළ ආරක්‍ෂක ‘වරුණ’ ආයතනයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් රංගනාත් වීරසේකර යන නිලධාරීන් සහභාගිවි සිටියහ.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff