Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

GALLE FACE BEACH CLEANING PROGRAMME CONDUCTED BY CREW OF SLCGS SURAKSHA

As part of the series of coastal clean-up programmes implemented by the Sri Lanka Coast Guard with the objective of realizing the national vision of “A Beautiful Coastline – An Attractive Tourist Destination,” beach cleaning programme was carried out covering Galle Face beach area on 14th January 2026.

Coast Guard personnel attached to the SLCG Ship Suraksha participated in the above beach cleaning programme.


දිවයින වටා වු වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර සුන්දර වෙරළක් බවට පත්කිරිමේ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු දායකත්වය

“සුන්දර වෙරළ තීරයක්- ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්”, ජාතික දැක්ම සාක්ෂාත් කරගැනීමේ අරමුණීන් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන් මාළාවේ තවත් එක් වැඩසටහනක් ගාලු මුවදොර වෙරළ තීරය ආවරණය වන පරිදි ක්‍රියාවට නැංවිම සඳහා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සුරක්‍ෂා නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් 2026 ජනවාරි මස 14 වන දින කටයුතු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක නෞකා සුරක්‍ෂා නෞකාවේ නිලධාරින් ඇතුලු වෙරළ ආරක්‍ෂක පුද්ගලයන් රැසක් සහභාගි වී සිටියහ.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff