Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

COAST GUARD CONDUCTS AWARENESS PROGRAMME ON LIFESAVING FOR SCHOOL CHILDREN

The Sri Lanka Coast Guard conducted a comprehensive awareness programme on lifesaving for students of St. Thomas’ College, Mount Lavinia on 16th January 2026.

The programme was held at the Mount Lavinia beach with the participation of 150 students.

This initiative was aimed at enhancing school children’s knowledge and skills related to mainly on safety aspects and first aid.


වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පාසල් සිසුන් සඳහා ජීවිතාරක්‍ෂාව සම්බන්ධව උපදේශන වැඩසටහනක් පවත්වයි

දියේ ගිලීමෙන් අනතුරට පත් වීමට යාමේදී ජීවිතය බේරා ගන්නා ආකාරය සහ අනතුරට පත් පුද්ගලයන් සඳහා ප්‍රථමාධාර ලබා දීම සම්බන්ධයෙන් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු ජීවිතාරක්‍ෂක නිලධාරීන් විසින් අද දින (2026 ජනවාරි 16 ) ගල්කිස්ස වෙරළ තීරයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරුනු අතර ඒ සඳහා සිසුන් 150 කට අධික පිරිසක් සහභාගී විය.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff