Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

INDIA-SRI LANKA COAST GUARDS JOIN HANDS TO CLEAN GALLE FACE BEACH

The crew members of the visiting Indian Coast Guard Ships ICGS Varaha and ICGS Atulya, conducted a beach cleaning programme together with the officers of the Sri Lanka Coast Guard (SLCG) covering the Galle Face beach today (25th January 2026).


ඉන්දු - ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු එක්ව ගාලූ මුවදොර වෙරළ තීරය පිරිසිඳු කරයි.

කොළඹ වරායට සේන්දු වූ ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ICGS Varaha සහ ICGS Atulya නෞකාවන්හි කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරින් එක්ව ගාලුමුවදොර වෙරළ තීරය ආවරණය වන පරිදි වෙරළ පිරිසිඳූ කිරිමේ වැඩසටහනක් අද දින (2026 ජනවාරි මස 25 වන) පැවැත්විමට කටයුතු කෙරිණි.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff