The Indian Coast Guard Ship (ICGS) VARAHA and ATULYA departed from Port of Galle after completing their visit to Sri Lanka today (01st February 2026).
In accordance with naval tradition, the Sri Lanka Navy extended a customary farewell to the departing ships.
පසුගිය ජනවාරි 24 වැනි දින නිල සංචාරයක් සඳහා මෙරටට සේන්දු වූ ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඉන්දීය වෙරළ ආරක්‍ෂක නෞකා VARAHA සහ ATULYA නෞකාවන් සිය පුහුණූ සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් අද (2026 පෙබරවාරි 01) දින ගාල්ල වරායෙන් පිටත්ව යන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායම විසින් නාවික සම්ප්‍රදායානුකූලව නෞකාවන් වෙත සමුදීම සිදු කරන ලදි.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff