Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

A PERSON WITH TURTLE FLESH AND EGGS ARRESTED BY THE COAST GUARD

The Coast Guard personnel arrested a suspect with over 57kg of turtle flesh, 450 turtle eggs and a dinghy boat, during a special search operation conducted in Katuneriya beach area today (02nd February 2026).

The arrested person is a resident of Katuneriya area.

The suspect, along with the seized turtle flesh, eggs, and the dinghy boat were handed over to the Marawila Police for further investigations and legal proceedings.


කැස්බෑ මස් සහ බිත්තර තොගයක් සමඟ සැකකරුවෙකු (01) වෙන්නප්පුව ප්‍රදේශයේදි වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

පසුගියදා දිවයිනට පැමිණි ඉන්දියානු වෙරළ ආරක්‍ෂක නෞකා (ICGS) VARAHA සහ ATULYA නෞකාවන්හි අණදෙන නිලධාරීන්, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් රොහාන් ජෝසෆ් අතර නිල හමුව 2026 ජනවාරි මස 24 වන දින කොළඹදී පැවති අතර, මෙම නිල හමුවේදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සාකච්ඡා කරන ලද අතර, එදිනම ICGS VARAHA නෞකාවේ අණදෙන නිලධාරී Commandant Ashvini Kumar බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අරුණ විජේවර්ධන හමුවීමටද කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 63ක් පමණ වන වෙන්නප්පුව, කටුනේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරු, කැස්බෑ මස්, බිත්තර තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මාරවිල පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff