Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

SRI LANKA COAST GUARD TAKES PART IN 78TH INDEPENDENCE DAY CELEBRATION

The 78th National Independence Day ceremony of Sri Lanka was held at Independence Square, Colombo, on 4th February 2026. The main ceremony, conducted under the theme “Let’s Build Sri Lanka” was held under the patronage of Hon. Anura Kumara Dissanayake, the President and Commander-in-Chief of the Armed Forces of the Democratic Socialist Republic of Sri Lanka.

Filled with great pride, the Sri Lanka Coast Guard added glamour to the elegant national spectacle, which was conducted in a dignified sequence.

The Coast Guard flag was carried by Lieutenant Commander Sadun Nawalage, and the contingent was commanded by Lieutenant Commander Madawa Wickramasinghe.


78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල සඳහා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව අභිමානයෙන් යුතුව සහභාගී විය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් “ගොඩ නගමු ශ්‍රී ලංකා” යන තේමාව පෙරදැරි කරගනිමින් කොළඹ නිදහස් චතුරස්‍රය ඉදිරිපිටදී අද දින (2026 පෙබරවාරි 04) පෙරවරුවේ පැවති 78 වන නිදහස් සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව අභිමානයෙන් යුතුව සහභාගි විය.

තවද, මෙහිදි වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු බළඝණය සඳහා නිලධාරින් 05ක් ජ්‍යෙෂ්ඨ නාවිකයින් 07ක් සහ කණිෂ්ඨ නාවිකයින් 46ක් සහභාගී වූ අතර, වෙරළ ආරක්‍ෂක ධජය ලුතිනන් කොමාණ්ඩර් සඳුන් නාවලගේ සහ බළඝණය සඳහා අණදීම ලුතිනන් කොමාණ්ඩර් මාධව වික්‍රමසිංහ විසින් සිදුකරන ලදි.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff