Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

FISHERMAN ARRESTED WITH ILLEGALLY HARVESTED “THAMBUWA” FISH

During a special search operation conducted at Beruwala fisheries harbour, Coast Guard personnel arrested a fisherman in possession of 08 kilograms of fish species “Thambuwa” (Cephalopholis Sonnerati) on 05th February 2026.

The arrest was made in accordance with the provisions stipulated in the Extraordinary Gazette No. 2014/4 dated 11th April 2017.

The arrested fisherman, along with the seized Thambuwa fish were handed over to the Beruwala Fisheries Inspector’s Office for further legal proceedings.


නීති විරෝධි ලෙස අල්ලන ලද “තඹූවා” මසුන් කිලෝ ග්‍රෑම් 08ක් සමඟ සැකකරුවෙකු (01) වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, 2026 පෙබරවාරි මස 05 වන දින බේරුවල, ධීවර වරායේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී වර්ෂ 2017 අප්‍රේල් මස 11 වන දිනැති අංක 2014/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ විධිවිධාන උල්ලංඝණය කරමින් නීති විරෝධි ලෙස අල්ලන ලද “තඹුවා” (Cephalopholis Sonnerati) මසුන් කිලෝ ග්‍රෑම් 08ක් සැකකරුවෙකු (01) සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, අත් අඩංගුවට ගත් සැකකරු (01) සහ මත්ස්‍ය ‍තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා බේරුවල ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීම සිදු කෙරිණි.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff