The Acting Director General of the Sri Lanka Coast Guard (SLCG), Rear Admiral Rohan Joseph, praised the commendable efforts of Coast Guard lifesavers who saved lives of local and foreign tourists from drowning on 07th February 2026.
In recognition of their service, letters of appreciation and cash rewards were awarded to Leading Seaman KVP Gunasekara, Chief Petty Officer YAKK Jayaweera, and Leading Infantryman PPGSL Kumara, who saved 49 and 29 lives respectively, including local and foreign tourists, during year 2024 and 2025.
Since its establishment in 2010, the Coast Guard lifesavers have successfully rescued 2,582 lives, including 1,184 foreign nationals as of today (09th February 2026).
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් රොහාන් ජෝසෆ් විසින් ජීවිතාරක්‍ෂක රාජකාරී වල නිරත වෙමින් දියේ ගිලී අනතුරට පත්වූ දෙස් විදේස් සංචාරකයන්ගේ ජීවිත බේරාගත් ජීවිතාරක්‍ෂක පුද්ගලයින්ගේ හැකියාව සහ කැපවීම ඇගයීමට ලක් කිරීම 2026 පෙබරවාරි 07 වන දින වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේදි සිදු කෙරිණ.
එමෙන්ම, මෙහිදී තම ජිවත පරදුවට තබා දෙස් විදෙස් සංචාරකයින්ගේ ජිවිත බේරා ගැනීමට කටයුතු කරමින් රටෙහි සංචාරක කර්මාන්තයේ ප්‍රගමණයට දායකත්වයක් වෙමින් 2024 සහ 2025 වර්ෂ වලදි වැඩිම ජීවිත ගණනක් බේරාගත් වෙරළ ආරක්‍ෂක සාමාජිකයන් තිදෙනා හට සේවය ඇගයීමේ ලිපි සහ මූදල් ත්‍යාග ලබා දීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 63ක් පමණ වන වෙන්නප්පුව, කටුනේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරු, කැස්බෑ මස්, බිත්තර තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මාරවිල පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
එමෙන්ම 2010 වර්ෂයේ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් අනතුරුව අද දක්වා ජිවිත 2,582ක ප්‍රමාණයක් බේරාගැනීමට කටයුතු කර ඇති අතර, ඉන් 1184ක් විදේශිකයන් වේ.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff