Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

OVER 01 KILOGRAM OF LOCAL CANNABIS ARRESTED BY COAST GUARD

Based on intelligence received by the Sri Lanka Coast Guard, a special search operation was conducted at Pannegamuwa, Thissamaharama area in coordination with Thissamaharama Police and arrested two (02) suspects in possession of 1.05kg of local Cannabis along with a car and a motorbike on 11 th February 2026.

Arrested suspects along with local Cannabis, car and the motorbike were handed over to the Thissamaharama Police station for further investigation and legal proceedings.


දේශිය ගංජා කිලෝග්‍රෑම් 01 අධික ප්‍රමාණයක් වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට ලද විශේෂ තොරතුකට අනුව 2026 පෙබරවාරි මස 11 වන දින සවස් කාලයේ තිස්සමහාරාම පොලිසිය හා එක්ව තිස්සමහාරාම, පන්නෙගමුව ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදි අලෙවි කිරීම සඳහා සූදානම්කර තිබූ දේශීය ගංජා කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 50 ක ප්‍රමාණයක්, සැකකරුවන් දෙදෙනෙක් (02), මොටර් රථයක් සහ යතුරු පැදියක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, අත්අඩංගුවට ගත් දේශීය ගංජා තොගය, සැකකරුවන් දෙදෙනා, මොටර් රථය සහ යතුරු පැදිය වැඩිදුර විමර්ශණය සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා තිස්සමහාරාම පොලිස් ස්ථානය වෙත භාර දිමට කටයුතු කරන ලදි.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff