Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

AWARENESS PROGRAMME ON PREVENTION OF DRUGS

An awareness programme on drug prevention for Coast Guard personnel was held at the Coast Guard Headquarters on 14th February 2026.

The main aim of the programme was to make Coast Guard personnel aware of drug addiction and ways and means to overcome addiction.

Accordingly, the programme highlighted health implications of smoking and alcohol use, emphasizing the impact on individual’s health, social life, financial stability, and personal wellbeing.

The lecture was conducted by the Executive Director of the Alcohol and Drug Information Centre, Mr. Sampath De Seram. The Acting Director General of the Sri Lanka Coast Guard, Rear Admiral Rohan Joseph, along with senior and junior officers and Coast Guard personnel, attended the awareness programme.


මත් ද්‍රව්‍ය නිවාරණය පළිබද වෙරළ ආරක්‍ෂක පුද්ගලයින් දැනුවත් කිරිමේ වැඩසටහනක්

මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව සහ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ වෙරළ ආරක්‍ෂක පුද්ගලයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 පෙබරවාරි මස 14 දින වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේදි පැවැත්විමට කටයුතු කරන ලදි.

සමාජීයීය ගැටළුවක්ව පවතින මත්ද්‍රව්‍ය වලට අබ්බැහිවීම සහ පුද්ගලයන් ඉන් මුදා ගැනීම අරමුණූ කරගනිමින් වෙරළ ආරක්‍ෂක පුද්ගලයින් දැනුවත් කිරීම සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අදිමිරාල් රොහාන් ජෝසෆ්ගේ මග පෙන්වීම මත මෙම වැඩසටහන සංවිධානය කල අතර, දුම් වැටි සහ මත් පැන් භාවිතයේ ඇති ආදිනව පිළිබඳවත් එයින් සිදුවන සෞඛ්‍ය, සමාජිය, ආර්ථිකමය හා පෞද්ගලික පරිහානිය සහ සමාජමය වශයෙන් සිදුවන අහිතකර බලපෑම් ආදිය පිළිබඳව මෙම දේශණයේදි විශේෂ අවධානය යොමුකරන ලදි.

තවද, මේම දේශණය සඳහා සම්පත් දායකත්වය මත්ද්‍රව්‍ය හා මධ්‍යසාර තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්‍ෂක සම්පත් ද සේරම් විසින් ලබා දුන් අතර, මෙම දේශණය සඳහා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අදිමිරාල් රොහාන් ජෝසෆ් ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් සහ වෙරළ ආරක්‍ෂක පුද්ගලයින් සහභාගීවි සිටියහ.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff