Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

PERSON ARRESTED BY COAST GUARD WITH 108 TURTLE EGGS

Based on intelligence received by the Sri Lanka Coast Guard,person was arrested with 108 Turtle eggs at Randobe, Balapitiya on 17th February 2026.

Arrested suspect along with Turtle eggs were handed over to the Ambalangoda Police station for further legal proceedings.


කැස්බැ බිත්තර 108ක් සමඟ පුද්ගලයෙකු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට ලද තොරතුරකට අනුව 2026 පෙබරවාරි මස 17 වන දින අළුයම් කාලයේ බලපි‍ටිය, රන්දොබේ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදි කැස්බැ බිත්තර 108ක ප්‍රමාණයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, අත්අඩංගුවට ගත් කැස්බැ බිත්තර සමඟ සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දිමට කටයුතු කරන ලදි.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff