Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

FIVE FISHERMEN ARRESTED WITH SHARK FINS AND DRIED SHARK FISH

Five (05) fishermen were arrested along with 11.5 Kg of dried Shark fish and 1.7 Kg of Shark fins by the Coast Guard personnel during arrival formalities at the Negombo fishery harbour on 19thFebruary 2026.

The suspects along with the seized dried shark fish, fins and fishing vessel were handed over to the Fisheries Inspector’s office, Negombo for further legal proceedings.


මෝර කරවල සහ වරල් සමඟ ධීවරයන් පස් දෙනෙක් (05) අත්අඩංගුවට

වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් 2026 පෙබරවාරි මස 19 වන දින මිගමුව ධීවර වරායේ ධීවර යාත්‍රා පරික්‍ෂාවේදි නීතිවිරෝධී මෝර කරවල කිලෝ ග්‍රෑම් 11.5ක් සහ මෝර වරල් කිලෝ ග්‍රෑම් 1.7ක තොගයක් සමඟ ධිවරයින් පස් දෙනෙකු (05) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන්, මෝර කරවල, වරල් තොගය හා ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීම සිදු කෙරිණි.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff