Based on information received by Sri Lanka Coast Guard, a special search operation was conducted in collaboration with Tissamaharama Police on 23rd February 2026 in Tissamaharama area and arrested two persons in possession of 03 grams and 500 milligrams of crystal methamphetamine, equipment for use and a motor bike.
The suspects, along with the seized substances, equipment and the motor bike, were handed over to the Tissamaharama Police for further investigation and legal proceedings.
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට ලද විශේෂ තොරතුරකට අනුව, තිස්සමහාරාම පොලිසිය හා එක්ව 2026 පෙබරවාරි මස 23 වන දින තිස්සමහාරාම ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 500ක් සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරන උපකරණයක් ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු සමඟ ඔවුන් භාවිතා කල යතුරු පැදිය අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා, අයිස් මත්ද්‍රව්‍ය, උපකරණය සහ සැකකරුවන් භාවිතා කරන ලද යතුරු පැදිය වැඩිදුර විමර්ශණ සහ නීතිමය කටයුතු සඳහා තිස්සමහාරාම පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff