Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

TWO SUSPECTS ARRESTED WITH CRYSTAL METHAMPHETAMINE BY COAST GUARD

Based on information received by Sri Lanka Coast Guard, a special search operation was conducted in collaboration with Tissamaharama Police on 24th February 2026 in Tissamaharama area and arrested two persons in possession of 02 grams of crystal methamphetamine (ICE).

The suspects, along with the seized substances were handed over to the Tissamaharama Police for further investigation and legal proceedings.


අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට ලද විශේෂ තොරතුරකට අනුව, තිස්සමහාරාම පොලිසිය හා එක්ව 2026 පෙබරවාරි මස 24 වන දින තිස්සමහාරාම ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 ක් සන්තකයේ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා සහ අයිස් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශණ සහ නීතිමය කටයුතු සඳහා තිස්සමහාරාම පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff