EYE SURGERY BUILDING AT TEACHING HOSPITAL KARAPITIYA COLOUR WASHED BY COAST GUARD
The Sri Lanka Coast Guard personnel colour washed the eye surgery building at the Teaching Hospital, Karapitiya on 28thFebruary 2026.
කරාපිටිය රෝහලේ අක්ෂි සායන ගොඩනැගිල්ල තීන්ත ආලේප කිරීම සඳහා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව දායක වෙයි
ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ අක්ෂි සායන ගොඩනැගිල්ලෙහි තීන්ත ආලේප කර අලුත්වැඩියා කිරීම ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සිවිල් ඉංජිනේරු අංශයේ දායකත්වයෙන් 2026 පෙබරවාරි මස 28 වන දින සිදු කෙරිණි.