Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

SERIES OF RELIGIOUS ACTIVITIES CONDUCTED INLINE WITH THE 16TH ANNIVERSARY OF COAST GUARD

The 16th anniversary of the Sri Lanka Coast Guard falls on 04th March 2026. In commemoration of this occasion, a series of multi religious activities were conducted covering all regions of the Coast Guard.


Pirith Chanting ceremony at SLCG Rohana
Almsgiving to Venerable Maha Sanga at SLCG Rohana
Bodhi Pooja ceremony at Sri Sunandaramaya Temple, Mirissa
Hindu religious observances at Hindu Kovil, Matara
Islamic religious activities at Mosque in Kapparathota
The Shrine of Christ the Healer Church at Weligama

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සිය 16 වන සංවත්සරයට සමගාමීව සර්ව ආගමික වැඩසටහන් ක්‍රියාවට නන්වයි

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ 16 වන සංවත්සරය 2026 මාර්තු මස 04 වන දිනට යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් සර්ව ආගමික වැඩසටහන් රැසක් වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශිය බළ ප්‍රදේශ ආවරණය වන පරිදි පැවැත්විමට කටයුතු කෙරිණි.


වෙරළ ආරක්‍ෂක රෝහණ ආයතනයේ සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනය
වෙරළ ආරක්‍ෂක රෝහණ ආයතනයේදී මහා සංඝරත්නය විෂයෙහි හීල් දානය පිලිගැන්විම
මිරිස්ස, ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානය් බෝධි පූජා පිංකම
මාතර හිංදු කොවිලෙහි ආගමික වතාවත්
කප්පරතොට ඉස්ලාම් බැතිමතුන්ගේ දේවස්ථානයේ ආගමික වතාවත්
වැලිගම සුවසහනයේ ජේසු සමිදුන්ගේ දේවස්ථානයේ දේව මෙහෙය

Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff