Coast Guard arrested a person with 88 turtle eggs during a special search operation conducted at Matara with wildlife officials today (20th March 2026).
Arrested person along with Turtle eggs were handed over to the Wildlife Forest Ranger- Mirissa for further legal proceedings.
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට ලද තොරතුකට අනුව මිරිස්ස වනජීවි කාර්යය මණ්ඩලය හා එක්ව අද දින (2026 මාර්තු මස 20) අළුයම් කාලයේ මාතර ප්‍රදේශය ආශ්‍රීත වෙරළ තීරයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදි කැස්බැ බිත්තර 88ක ප්‍රමාණයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, අත්අඩංගුවට ගත් කැස්බැ බිත්තර සමඟ සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා මිරිස්ස වනජිවී කාර්යාලය වෙත භාර දිමට කටයුතු කරන ලදි.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff