Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

COAST GUARD SEIZES OVER 800 LITRES OF GODA PREPARED FOR ILLEGAL LIQUOR PRODUCTION

Based on information received by Sri Lanka Coast Guard, a special search operation was conducted in collaboration with Special Boat Squadron (SBS) and Wennapuwa Police in Wennapuwa, Nainamadama area, and took into custody over 800 liters of ‘Goda’ on 20th March 2026.

The arrested ‘Goda’ was destroyed and empty barrels were handed over to the Wennappuwa Police Station for onward legal action.


නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා සූදානම් කර තිබූ ගෝඩා ලීටර් 800කට අධික ප්‍රමාණයක් වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට ලද තොරතුරු මත 2026 මාර්තු මස 20 වන දින විශේෂ යාත්‍රා බලඝණය සහ වෙන්නප්පුව පොලිසිය හා එක්ව වෙන්නප්පුව, නයිනමඩම ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතිවිරෝධී දේශිය මත්පැන් නිශ්පාදනය කිරීම සඳහා බැරල් 08ක සූදානම් කර තිබූ ගෝඩා ලීටර් 800කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්විය.

මෙලෙස අත්අඩංගුවට ගත් ගෝඩා තොගය එම ස්ථානයේදීම විනාශකර දැමීමට කටයුතු කල අතර, හිස් බැරල් 08 වෙන්නප්පුව පොලිස් ස්ථානය වෙත වැඩිදුර විමර්ෂණ සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා භාර දීමට කටයුතු කෙරිණි.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff