Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

FISHERMAN ALONG WITH LOCAL CANNABIS ARRESTED BY COAST GUARD

The Sri Lanka Coast Guard arrested a fisherman along with 80g of local Cannabis during arrival formalities at the fisheries harbour in Cod Bay on 30th March 2026.

Arrested suspect along with local Cannabis were handed over to the China Bay Police station for legal proceedings.


දේශිය ගංජා සමඟ ධීවරයෙකු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව 2026 මාර්තු මස 30 වන දින කොඩ්බේ ධීවර වරාය තුල සිදුකල ධීවර යාත්‍රා පරීක්‍ෂාවකදි දේශීය ගංජා ග්‍රෑම් 80 ක ප්‍රමාණයක් සමඟින් ධීවරයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

ඒ අනුව, අත්අඩංගුවට ගත් දේශීය ගංජා සමඟ සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා චීන වරාය පොලිස් ස්ථානය වෙත භාර දිමට කටයුතු කරන ලදි.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff