Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

THREE FISHERMEN ENGAGED IN ILLEGAL FISHING ARRESTED BY COAST GUARD

A special search operation conducted by the Sri Lanka Coast Guard off Uchchamunai, Kalpitiya seas led to the arrest of three (03) fishermen while transferring illegally harvested sea cucumbers on 05th April 2026.

The fishermen, along with the fishing boat, unauthorized fishing gears, and sea cucumbers were handed over to the Fisheries Inspectors in Puttalam for further legal proceedings.


නීති විරෝධී ධීවර කටයුතු වල නිරත ධීවරයින් තිදෙනෙකු (03) වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් 2026 අප්‍රේල් මස 05 වන දින කල්පිටිය, උච්චමුනායි මුහුදේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදි ධීවර යාත්‍රාවක් ආධාරයෙන් ප්‍රවාහනය කරමින් තිබූ නීතිවිරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් සමඟ ධීවරයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, අත් අඩංගුවට ගත් එම ධීවරයන් තිදෙනා (03), මුහුදු කූඩැල්ලන්, අනවසර ධීවර අම්පන්න හා ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීම සිදු කෙරිණි.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff