The Director General of the Sri Lanka Coast Guard (SLCG), Rear Admiral Rohan Joseph, paid a courtesy call on the Inspector General of the Police, Attorney-at- Law Mr. Priyantha Weerasooriya at the Sri Lanka Police Headquarters on 07th April 2026.
The Inspector General of Police congratulated the Director General on his new appointment and discussed matters of mutual interest.
Mementoes were also exchanged marking the occasion.
ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් රොහාන් ජෝසප් 2026 අප්‍රේල් මස 07 වන දින පොලිස් මූලස්ථානයේදී පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය හමුවිය.
මෙය රියර් අද්මිරාල් ජෝසප් මහතා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා ලෙස නිලවශයෙන් පත්වීමෙන් පසු සිදුකළ පළමු නිල හමුවයි.
මෙහිදී පොලිස්පතිවරයා නව පත්වීම් ලැබූ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා වෙත සුබ පැතුම් එක් කළ අතර, මෙරට මුහුදු තීරයේ ආරක්‍ෂාව තහවුරු කිරීම, සාගර කලාපය තුළ සිදුවන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සහ මානුෂීය මෙහෙයුම් සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් ද්විපාර්ශවීය වශයෙන් දෙපාර්ශවයටම වැදගත් කරුණු රැසක් සාකච්ඡා කෙරුණු අතර, මෙම නිල හමුව සනිටුවහන් කරමින් දෙදෙනා අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරුණි.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff